අද කාලෙ බහුතරයක් Music Video වල සාරාංශය තමයි ඔයා සතුටින් ඉන්න. මම මැරුණත් කමක් නැහැ. ආයෙත් එන්න කියන දේවල්. තවත් සම හරක් අය ඉන්නව හෙලුවෙන් කෙල්ලෙක්ව දම්මල Music Videos කරල ප්‍රසිද්ධ වෙන අය. ඒ සම්ප්‍රදායට යන හැමෝටම මේක කනේ පහරක් වෙයි කියල මම හිතනව. වස්ති ඔබට ස්තූතියි.
වෙන කෙනෙකුගේ හිත ළඟ ඔබ
ලැජ්ජා නැතුවම නතර වෙලා
තරුවක් වාගේ ඈතයි ඔබ මට
ඔරුවක් අරගෙන සොයමි ඔයා
හිතේ කහටක් නොමැත කිසිදා
සතුටින්ම ඉන්න අනේ ඔයා
වටේ ගිහින් ආවත් කමක් නෑ
බාර ගන්නම් ඔයා