හිතක් තිබුණා මටත් පෙම් කරනා
හිතන් උන්නා ඈ මගෙම කියලා
හිතුවෙවත් නෑ ඈ යාවි යැයි හැරදා
ඉල් මහේ සඳ සේ ඈ ගියා මැකිලා
කලක් තිබුණා ඉමක් නොදකිනා //
අනත් සුවයක පහස සොයනා
අද වසක් විසක් සේ දැනුණාට ඔබට මා
මහා කඳුලක ළතැවුල් සඟවා //
පාළු අඳුරක ගුලිව හිඳ මා
ඔබේ වදන් පිහිතුඩු ඇන ගනිමි හැම රෑ
ගායනය: - නදීක ගුරුගේ
හිතන් උන්නා ඈ මගෙම කියලා
හිතුවෙවත් නෑ ඈ යාවි යැයි හැරදා
ඉල් මහේ සඳ සේ ඈ ගියා මැකිලා
කලක් තිබුණා ඉමක් නොදකිනා //
අනත් සුවයක පහස සොයනා
අද වසක් විසක් සේ දැනුණාට ඔබට මා
මහා කඳුලක ළතැවුල් සඟවා //
පාළු අඳුරක ගුලිව හිඳ මා
ඔබේ වදන් පිහිතුඩු ඇන ගනිමි හැම රෑ
ගායනය: - නදීක ගුරුගේ
Hithak Thibuna Matath Pem Karana
Hithan Unna Ae Magema Kiyala
Hithuwewath Na Ae Yaawiyayi Harada
Il mahe Sanda Se Ae Giya Makila..
Kalak Thibuna Imak Nodakina
Anath Suwayaka Pahasa Soyana
Ada Wasak Visak Se Danunata Obata Ma..
Maha Kandulaka Lathawul Sangawa
Palu Anduraka Guliwa Hinda Ma
Obe Wadan Pihi Thudu Ana Ganimi Hama Rae..
Artist - Nadeeka Guruge
Hithan Unna Ae Magema Kiyala
Hithuwewath Na Ae Yaawiyayi Harada
Il mahe Sanda Se Ae Giya Makila..
Kalak Thibuna Imak Nodakina
Anath Suwayaka Pahasa Soyana
Ada Wasak Visak Se Danunata Obata Ma..
Maha Kandulaka Lathawul Sangawa
Palu Anduraka Guliwa Hinda Ma
Obe Wadan Pihi Thudu Ana Ganimi Hama Rae..
Artist - Nadeeka Guruge
No comments:
Post a Comment