ගොඩක් ගෑණු ළමයි කැමති නපුරු ආදරයකට හිමිකම් කියන්න. පිරිමි ළමයිනුත් කැමති නපුරු ආදරවන්තයෙක් වෙන්න. ඒ වගේ ආදර කතාවක් තියෙන video එකක් ළඟදි දිලීප සාරංගගෙ mashup video එකක තිබුණ මම දැක්ක. මේ තියෙන්නෙ ඒ video එක. දැනට ලොව වටා ප්‍රේක්ෂකයො 36,202,000ක් පමණ මේ video එක බලල තියෙනව. ඒත් ඔයා තාම බලල නැද්ද?
No comments:
Post a Comment